Tuesday, November 28, 2017

ඔබ ගැන සාස්තරයක් ඔබම බලාගමුද ගෙදරදීම

ඔබ ගැන සාස්තරයක් ඔබම බලාගමුද ගෙදරදීම

ඔබ ගැන සහා පවුලේ  අය ගැන සාස්තරයක් ඔබම  ගෙදරදී බලාගමුද 

   Dialog / Hutch නැතහොත් Airtel අංකයකින්තෝරා ගෙන ලියාපදිංචි වන්න

මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබට පහත සේවාවන් ලබා ගත හැකිය.

1 ජීවිත පලාඑල.
ලංකාව තුළ උපන් ඕනෑම කෙනෙකුගේ උපන් දිනය හා වේලාව ලබා දුන් විට ඔහුගේ/ඇයගේ චරිත ලක්ෂණ, ආර්ථික තත්ත්වය, සෞඛ්‍යය තත්ත්වය, විදේශ ගමන් ආදි කරුණු රාශියක් පිළිබඳව ඉතාමත් නිවැරදි හා පුදුමයට පත් කර වන සවිස්තරාත්මක පලාඑල වාර්තාවක් සිංහලෙන් ලබා දෙයි.

2 පෙර ආත්මය

ඔබේ නම, උපන් දිනය හා උපන් වේලාව ල‎බා දුන් විට ඔබේ පෙර ආත්මයේ ජීවන තොරතුරු නිකුත් කරයි. ඔ‎බ අවසන් වරට මිනිස් ආත්මයක් ල‎‎බා ජීවත් වූයේ කොහේද?, ජීවත් වූ ආකාරය හා මිය ගිය ආකාරය සමඟ පෙර ආත්මයේ සම්පූර්ණ ජීවිත කථාව කියවා ගැනීමට මෙම සේවාව ‏භාවිතා කළ හැකිය

3 මරණය

ඕනෑම අයෙකුගේ මරණය සිදු වන කාල වකවානු, මරණය සිදු වන ආකාරය හා දීර්ඝායුෂ ලැ‎බීමට කළ හැකි පිළියම් පිළි‎බඳව සවිස්තරාත්මක විග්‍රහයක් ල‎බා දෙයි.
4 මතු ආත්මය

ඔබට නැවත මිනිස් ආත්මයක් ලැබීමේ වාසනාව තිබේද? එසේ නම් මතු ආත්මයේ උත්පත්තියට අදාල තොරතුරු, මතු ආත්මයේ උපත ලබන ප්‍රදේශය, මතු ආත්මයේ ජීවත් වීමට සිදු වන ආකාරය, මතු ආත්මයේ සමාජ තත්වය, මතු ආත්මයේ සශ්‍රීක ජීවිතයක් ගත කිරීමට මෙම ආත්මයේ හැසිරිය යුතු ආකාරය, ආදී කරණා රාශියක් පිලිබදව තොරතුරු නිකුත් කරයි

5 උපන් දිනයට පලාපල

ඕනෑම අයෙකුගේ උපන් දිනය ල‎බා දුන් විට ඔහුගේ/ඇයගේ චරිත ලක්ෂණ පිළි‎‎බඳව සවිස්තරාත්මක වාර්තාවක් ල‎බා දෙයි. අංක විද්‍යාව පදනම් කර ගෙන සකසා ඇත

6 නමින් හෙළි වන ගති ගුණ

ඕනෑම අයෙකුගේ නම ඇතුලත් කළ විට අංක විද්‍යානුකූලව ඉතාමත් නිවැරදි චරිත විස්තරයක් ල‎බා දෙයි. බටහිර අංක විද්‍යාව පදනම් කර ගෙන සැකසු වැඩසටහනකි. ල‎‎බා දෙන චරිත ලක්ෂණ ඉතා ඉහල නිරවද්‍ය තාවයකින් යුක්ත වේ.

Dialog / Hutch නැතහොත් Airtel අංකයකින්තෝරා ගෙන ලියාපදිංචි වන්න


No comments:

Post a Comment